ජනතාව වෙනුවෙන් හඬක් නගන එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ හඩ පාර්ලිමේන්තුව තුළ නගන්නට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලබා දෙන්නට සහාය වන ලෙසයි නාමල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ ආසන කාර්යාලය විවෘත කිරීම නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වී තිබෙනවා .
පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වී තිබෙනවා .