දූෂණය වංචාව රට තුළින් තුරන් කළ හොත් ශ්රී ලංකාවත් දියුණු රටක් බවට පරිවර්තනය කළ හැකි බව ආචාර්ය ප්රතිභා මහානාම හේවා මහතා පවසනවා.
ස්වාධීන රූපවාහිනි හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.