තුර්කියේ ඇන්කාරා නගරය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පසුව සිදුවූ පිපිරීමකින් පසුව විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
තුර්කි බලධාරීන් පවසන්නේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.
තුර්කියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පැවසුවේ එරට ගුවන්සේවා සමාගමක් අසල එම ප්‍රහාරය සිදුකර ඇති බවයි.