සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වී තිබෙනවා .
ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට ශ්රී ලංකා නායක චරිත් අසලංක තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ .
තරගය ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 44කට සීමා කිරීමටයි තරග තීරකයන් තීරණය කර තිබෙන්නේ .