මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුළදී අද සිදුකෙරෙනවා.
මේ අතර ලබන 26 වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා වන නිහඬ කාලය අද මධ්‍යම රාත්‍රීයෙන් ආරම්භ වනවා.
ඒ අනුව ඇල්පිටිය පළාත් පාලන බල ප්‍රදේශය තුළ මැතිවරණ ප්රචාරක කටයුතු සියල්ල අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කළ යුතු බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.