පාස්කු ප්රහාරයේ සැබෑ අපරාධකරුවන් සැගවීම උදය ගම්මන්පිල හිටපු මන්ත්රීවරයාගේ උත්සාහය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කටුණායක ප්රදේශයේ අද (20) පැවති ජන රැළියේ දී උදය ගම්මන්පිල මහතාගේ ප්රකාශයට පිළිතුරු ලබාදෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ.