ඉදිරි මහ මැතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදීම එළඹෙන 27 සහ නොවැම්බර් 3 වනදා සිදුකරන බව මැතිවරණ කාර්යාලය සඳහන් කර තිබෙනවා.
එමෙන්ම එම නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 7දා යොදාගන්නා බවද එම කාර්යාලය පවසනවා.