ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගය ලැබූ පරාජයේ වගකීම තමන් භාරගන්නා බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එහිදී සිදුවූ අඩුපාඩු සකසා ගනිමින් මහ මැතිවරණයට ඉදිරිපත්වන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
මහනුවර ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික කඨින පිංකමට සහභාගිවීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළා.