වනාතවිල්ලුව, එළුවන්කුලම ප්රදේශයේ වනඅලි පහරදීමකින් ඊයේ (17) දින පුද්ගලයෙකු රාත්රී කාලයේදී මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
වනාතවිල්ලුව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෘත ශරීරය කෑළෑබද ප්රදේශයක තිබි හමු වී ඇති අතර මොහු එම ප්රදේශයේ මුරකරු ලෙස කටයුතු කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ .
මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා .
සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .