පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජල ප්‍රභව දූෂණය වීමකට ලක්ව ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ පාචන රෝගී තත්ත්වයක් පැතිරයාමේ අවදානමක් පවතින බවයි.