සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළා.
තනතුරෙන් ඉවත් වුවද පක්ෂයේ රැදෙමින් ඉදිරි මහ මැතිවරණයට තරග වදින බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩිදුරටත් කියා සිටියේ.