හදිසි ආපදා තත්ත්වයන් පිළිබද තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඇමතුම් මැදිරිය වෙත ලබා දෙන ලෙස එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අංක 117 දුරකතන අංකය දවසේ පැය 24 පුරා ඒ වෙනුවෙන් විවෘතව පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.