දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ, ගල්ල ,ගම්පහ,කලුතර ,කෑගල්ල,කුරුණෑගල,නුවරඑළිය,රත්නපුර දිස්ත්රික්යේ ඇතැම් ප්රදේශ සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ක්රියා කළා.