මෙරට දුෂිත දේශපාලඥයන් මහ මැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් නොවීම මැතිවරණයට පෙර රට ලැබු ජයග්රහණයක් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතා පවසනවා.
එම බලය ලබාදුන් පොදුජනතාවට ජාතික ජන බලවේගය ස්තූතිය පිරිනමන බවයි ඒ මහතා පවසන්නේ.