එළඹෙන 14 වනදායින් පසුව දිවයිනේ බොහෝ පළාත්වල සවස් කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි තත්ත්වයන් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අතුල කරුණානායක පවසනවා.
විශේෂයෙන් අකුණු අනතුරු ඇති වීමේ හැකියාව එම කාලය තුළ පවතින බවයි, අධ්යක්ෂවරයා සඳහන් කළේ.