බලංගොඩ ඉහළ ජල පෝෂක ප්රදේශවලට අද (11) දින පෙරවරුවේ සිට ඇඳ හැලුණු තද වර්ෂාවත් සමඟ වළවේ ගඟේ ජල මට්ටම පස්වරුවේ බලංගොඩ වලේබොඩ ප්රදේශයෙන් පිටාර මට්ටමට ඉහළ ගොස් තිබෙනවා .
ඒ අනුව වසරකට පසු වළවේ ගඟේ ජල මට්ටම මෙලෙස ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ .