නුවරඑළිය නානුඔය බ්ලැක්ෆුල් ප්රදේශයෙන් එකවරම පෙණ මතුවිමට පටන්ගෙන ඇති බව ප්රදේශවාසින් පවසනවා.
ප්රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග අද දින පස්වරු 1 ට පමණ නානුඔය හරහා ගලා බසින ඇළ මාර්ගවල, එලවළු වගා භුමියන්වල, තේ වතු වලින් එකවරම පෙණ මතු විමට පටන්ගෙන ඇති බවයි ඔවුන් ප්රකාශ කරන්නේ.