2024.10.08 වන දින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රාජකාරී නියුතු නියාමකවරයෙකු ජංගම දුරකථන චාජරයක් තම රාජකාරී හිස් වැස්ම තුළ රඳවා බන්ධනාගාරය තුලට රැගෙන යාමට උත්සහ කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
මෙම සිදුවීම සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාගේ උපදෙස් පරිදි සැකකාර නිලධාරියා ගාල්ල ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂණ භාරයට පත් කර තිබෙනවා.
. සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරියා වැඩ තහනමකට ලක් කර ඇති බවද සඳහන්