අන්තර් නිවර්තන අභිසොරී කලාපය (උතුරු අර්ධකගෝලකේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරි වන කලාපය ) දිවයිනේ කාළගුණයට බලපෑම් කරමින් පැවතීම හේතුවෙන් , දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා .
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් නිවේදනය කරන්නේ .
වැඩිදුර තොරතුරු පහත නිවේදනයෙන්