05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ගැටලු ඇත්නම් ලබන 07 වනදා දක්වා පැමිණිලි කළ හැකි බව පොලීසිය දැනුම් දෙනවා.
මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03 ක් පිටවී ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී තහවුරු වුණා.