මත්තල ,අලුත්ගම්ආර, අනුක්කංගල හන්දියේදී ඊයේ (3) සවස කාන්තාවකට වනඅලි ප්රහාරයක් එල්ල කිරීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව මත්තල පොලිසිය පවසනවා .
මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තණමල්විල ,කිතුල්කොටේ, නෙලුවපාරේ පදිංචි හේවා වලිමුනිගේ රුක්මණී අවු 58 විවාහක කාන්තාවක්
මෙම සිදුවීම සම්බන්දයෙන් මත්තල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා .