කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකවල අද (03) දින පහළ යාමක් දක්නට ලැබුණු අතර සියළු කොටස් මිල දර්ශක ඒකක 4.2කින් පහළ ගොස් තිබෙනවා .
එය සටහන් වූයේ 11,929.99ක් ලෙසයි.
දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.3ක් ලෙස සටහන් වී තිබෙනවා .