වැල්ලවත්ත මුහුදු මාවත ප්‍රදේශයේ වෙරළ තීරයට නාඳුනන මළ සිරුරක් ගොඩගසා තිබෙනවා.
මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි වී නොමැති අතර ඔහු 45 හැවිරිදි පෙනුමක් සහිත, සාමාන්‍ය සිරුරකින් හෙබි උස අඩි 05 අඟල් 04ක පමණ උසකින් යුක්ත පිරිමි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ..