ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ට වසරක සියළු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා .
ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට ඔහු පිළිගැනීම හේතුවෙන් මෙම දඬුවම ලබා දී ඇති බවයි සඳහන් වන්නේ .