රාජපක්ෂ පාලන සමයේ උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර දිසානායක මහතාට අභියෝග කරනවා .
පසුගිය ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක මහතා කළ ප්‍රකාශයක් තම X සමාජ ජාල ගිණුමේ පළ කරමිනුයි ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ .
දැන් ජනාධිපතිට එම චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයිද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා .