අවම බස් ගාස්තු රුපියල් 27ක් වූ විට ඉතිරි මුදල ගෙවීම සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
තාක්ෂණික ක්රමවේදයක් ඔස්සේ ඊට විසදුම් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
මේ අතර අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා අඩු කරන ලෙසට ඉල්ලීම් කර ඇති බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්රධාන ලේකම් අංජන ප්රියන්ජිත් මහතා පවසන්නේ .