මෙවර මහකන්නය සඳහා ගොවිතැන් කිරීමට අවශ්‍ය ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා .
ඒ අනුව මහකන්නයේදී කුඹුරු අක්කර ලක්ෂ අටක වී වගාකිරීමට නියමත බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම් .පී එම්.වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ .
ඒ සඳහා ප්‍රමාණවත් ජලධාරිතාවක් ජලාශ සතුව තිබෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියා .