තායිවානයේ ඊසාන දිග ප්‍රදේශයට දැඩි සුළි කුණාටුවක් ඇති විය හැකි බවට එරට කාළගුණ අංශ අනතුරු ඇගවීමක් සිදුකර බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ක්රැතන් නම් අදාළ සුළි කුණාටුව පැයට කිලෝමීටර 150ට වැඩි වේගයෙන් පැමිණිය හැකි බවටයි එරට කාළගුණ අංශ විසින් පුරෝකථනය කර ඇත්තේ .
එරට ප්‍රධාන වරාය නගරයක් වන කොව්ෂින් නගරයට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා 40,000 කට ආසන්න භට පිරිසක් යොදවා තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ..