අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බවයි
අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වනවා
ඒ අනුව නව අවම ගාස්තුව රුපියල් 27ක් .