ජපානයේ නව අගමැති ලෙස ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායක ‘ෂිගෙරු ඉෂිබා’ තේරී පත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඉෂිබා සිය නව කැබිනට් මණ්ඩලය අඟහරුවාදා පසුව ප්‍රකාශයට පත් කරන බවයි එරට මාධ්‍ය පවසන්නේ.
ඔක්තෝබර් 27 වනදින පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට ඉෂිබා සැලසුම් කරන බව වාර්තා වනවා.