ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බස් ගාස්තුව 4%කින් පහත දැමීමට සිය සංගමය එකඟ බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා අඩු කළ හැකි බවයි එම සංගමය සඳහන් කළේ.