රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරී එච් එස් කේ ජේ බණ්ඩාර මහතා පත්කර තිබෙනවා.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ දිනිත් චින්තක කරුණාරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ එම තනතුර සදහායි එච් එස් කේ ජේ බණ්ඩාර මහතා පත්කෙරුණේ.
ඔහු දැනට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ පාලන ලෙස කටයුතු කරන අතර පූර්ණ කාලීනවයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස පත්කර තිබෙන්නේ.