දේශපාලන එදිරිවාදිකම්වලින් තොරව රටේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ මහතා මේ බව සදහන් කළේ උතුරු කොළඹ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවති හමුවකට එක්වෙමින්.
මේ සදහා පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.