ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ඔවුන්ගේ බෝට්ටු කිහිපයක් ශ්රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන්ගේ භාරයට ගැනීමට එරෙහිව ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ පිරිසක් වීදි බැස විරෝධතාවයක නිරත වී තිබෙනවා.
නීති විරෝධී ලෙස මෙරට මුහුදු ප්රදේශවල ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් අදාල පිරිස මෙලෙස නාවික හමුදා භාරයට ගෙන් ඈත්තේ රාමේෂ්වරම් මුහුදු තීරයේ දී බවයි පැවසෙන්නේ.