යුක්තිය මෙහෙයුමේ අඩුපාඩු නිරීක්ෂණය කර පොලිසියට ඇති බලතල අනුව එම මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
වැඩබලන පොලිස්පති ලෙස පත් කෙරුණු ප්‍රියන්ත වීරසූරිය මහතා මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිදුන් වැදපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.