කදුකරයේ පසුගාමී දෙමළ පක්ෂ සමග සන්ධානගතවීමේ සූදානමක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.
මහ මැතිවරණයේදී ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියා.