මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවීමට සමගි ජන බලවේගය සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.
එහෙත් තම පක්ෂය කැමැත්ත පලකරන්නේ දූෂිතයින් නොමැති සන්ධානයක් වෙනුවෙන් පමණක් බවයි ඒ මහතා අවධාරණය කළේ.