මහා පරිමාණ වී මෝල් හිමියන් මෙතෙක් කාලයක් පාලන මිලට සහල් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බව ගොවි සංවිධාන පවසනවා.
මහා පරිමාණ වී මෝල් හිමියන් ඊයේ සිට පාලන මිලටම සහල් නිකුත් කරන බවයි මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ.