දේශපාලන කණ්ඩායම්වල දුෂිතයින් සියලුදෙනා මීළග මහ මැතිවරණයේ දී එක්ගොඩකට එකතු වීමේ සුදානමක් පවතින බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.
කෙසේ වෙතත් එම දූෂිතයින්ට ජනතාව මෙවර මැතිවරණයේ දී නිසි පිළිතුරු ලබාදෙනු ඇති බවයි ඒ මහතා මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.