අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර මිල ගණන් පහළ දමන බව ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
ෆ්‍රයිඩ් රයිස් , කොත්තු මිල රුපියල් හතලිහකින් / බිත්තර රොටි රුපියල් 30කින් ඇතුළුව සෙසු ආහාර මිල ගණන් පහළ දැමීමටයි තීරණය කර තිබෙන්නේ.