පසුගිය රජය සමයේ මත්පැන් බලපත්ර ලබාදිම නිසි ක්රියාමාර්ග වලට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකළ බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි මහතා පවසනවා.
සුරාබදු දෙපාරේතමේන්තුවට එල්ල වන චෝදනා තරයේ ප්රතික්ෂේප කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.