පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්රික්කයෙන් තරග කිරීමට ස්වාධීන කණ්ඩායමක් අද (28) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළා.
ඒ අනුව, මෙවර මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ පළමු කණ්ඩායම මෙය වනවා.