ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට තෝරාපත්කර තිබෙනවා.
මීට පෙර එම ධුරය දැරූ ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එම ධුරය හිස් වුණා.
ඉන් අනතුරුවයි අද රැස්වූ නීතීඥ සංගමය නව සභාපතිවරයා ලෙස ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ පත් කරගෙන ඇත්තේ.