කරන්දෙණිය මහේදන්ඩ නගරයේ මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමට එරෙහිව භික්ෂූන් වහන්සේ පිරිසක් විරෝධතාවක නිරතවුණා.
ගිහි පැවිදි පිරිසක් විරෝධතාවට එක්ව සිටියා.
මෙසේ නිහඩ විරෝධතාවක් පැවති අතර අනතුරුව එම පිරිස කරන්දෙණිය ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් සන්දේශයක් භාර දුන්නා.