තම කණ්ඩායම ප්රකාශ කළ දේ ඒ අයුරින්ම ඉටු කරන පිරිසක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රි බිමල් රත්නායක මහතා පවසනවා.
බහුත්ව වාදය සහ අන්තර්කරණ සේවා සැපයීම හරහා තිරසර සාමය ගොඩනැගීම උදෙසා වූ කදුකර ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වූ ප්රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
මලෙයහ අයිතීන් සමග නැගිටිමු යන්න මෙහි තේමාවයි.
මෙම අවස්ථාවට එක්වූ කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා.