කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) දින සවස විවෘත කර ඇති බව බුලත්සිංහල ප්රාදේශීය ලේකම් කාර්යාලය පවසනවා .
ඒ අනුව මේ වන විට ජලය පිට කිරීම විදුලි උත්පාදනයේදී පිට කරන ජල පරිමාවද සමඟ තත්පරයට ඝන මීටර් 108 ක් කුඩා ගඟට මුුුදා හැරෙන බවයි ප්රාදේශීය ලේකම් කාර්යාලය පවසන්නේ .
මේ හේතුවෙන් බුලත්සිංහල පරගොඩ මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා .