රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (27) දින එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා .
ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ, රජයේ සියළු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන බවයි.