මේ වසරේ දැනට ගෙවුණු මාස 9 යක කාලය තුළ ඩෙංගු රෝගීන් 38,874ක් වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.
විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සඳහන් කරන්නේ කොළඹ, කළුතර, ගම්පහ ආශ්රිත ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වීම වැඩිවශයෙන් දක්නට ලැබෙන බවයි .