වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් අනුරාධපුර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පත්කරනු ඇතැයි ජාතික ජනබලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.
ගුරුවරුන් පිළිබඳ පැවති නඩුවකට පෙනී සිටිමට ඒ මහතා ඇතුලු පිරිසක් කොටුව උසාවිය වෙත පැමිණියා.