හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ගෙවීමට නියම වු සම්පුර්ණ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බවයි අධිකරණයේ දී හෙළි වුණා.
පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්රධානි සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් මීට පෙර තමන්ට නියම වු වන්දි මුදල් සම්පුර්ණයෙන්ම ගෙවා අවසන් කර තිබෙනවා.